Author: Sinlaha 4 Editor

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් අගෝස්තු මාසයේ මැද භාගය දක්වා ඩෙංගු රෝග ව්‍යාප්තියේ ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ඉන්දියාව බලා යන දඹදිව වන්දනාකරුවන් සඳහා මෙතෙක් ලබාදුන් සහන වීසා පහසුකම මේ වන විට අත්හිටුවා ඇති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමය පවසයි.

Read More

කියුබාවේ ජාතික විදුලිබල පද්ධතිය මුළුමනින්ම අක්‍රිය වීම හේතුවෙන් මිලියන 10කට අධික ජනතාවක් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

Read More

දරුවන් කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනැගීමට නම් වැඩිහිටියන්ගේ ආකල්ප හා ප්‍රතිචාර වෙනස් විය යුතු බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පොල්රාජ් මහත්මිය පවසයි.

Read More

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඛව්දා ප්‍රදේශයේ ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති සංකීර්ණය ස්ථාපනය කිරීමට කටයුතු යොදා තිබේ.

Read More

වසරකට දෙවරක් ඔරලෝසු වේලාව වෙනස් කිරීම අහෝසි කරමින් දිවා ආලෝකය ඉතිරි කිරීමේ කාලය ස්ථිර කිරීමට ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පියවර ගෙන තිබේ.

Read More

ඉරානය සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම් එරට විදුලි බලාගාර සහ පාලම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

Read More

ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමග අද ජනතා අයිතියට පත් කෙරේ.

Read More