Author: Sinlaha 4 Editor

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී කොළඹ කේන්ද්‍ර කරගත් සංවිධානාත්මක පැහැරගැනීම් ජාලයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

Read More

ලෝකයේ බල අරගලයේදී චීනය අමෙරිකාව අභිබවා යාමට උත්සාහ නොකරන බවත්, ඒ වෙනුවට බහු-ධ්‍රැවීය ලෝකයක් නිර්මාණය කරමින් සිය ආර්ථික සුරක්ෂිතාව තහවුරු කරගැනීමට උත්සාහ කරන බවත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Read More

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය නවීකරණය කරමින් සහ කුඩා තේ වතු හිමියන්ගේ ආදායම් ඉහළ නංවමින් දිවයින පුරා තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026/2027 වර්ෂය සඳහා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

Read More

සබරගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට වැසි අපේක්ෂා කරන අතර, දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවල උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය ගීත රැසකට සිය හඬ මුසු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

Read More

වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා සහ අධිභාර හේතුවෙන් වෙළෙඳපොළ තුළ සංකූලතා ඇතිවීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Read More

හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වෙළෙඳ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නතර කරන ලෙසත්, එම මාර්ගය විවෘත බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසත් ඇමරිකාව ඉරානයට දැනුම් දී තිබේ.

Read More

අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයේදී තමාට එරෙහිව එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.

Read More