Author: Sinlaha 4 Editor

නවීන හා ඇතුළත් බුද්ධිමය දේපළ පද්ධතියක් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ජිනීවාහි පැවති ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) සමුළුවේදී යළිත් තහවුරු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා පැවැත්වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ ප්‍රතිඵල අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

Read More

කැනඩාවේ පිකරින් කැසිනෝ රිසෝට්හිදී පැවැති ‘Rhythm of 70s’ ප්‍රසංගය වර්ණවත් කරමින් සංකලනා නර්තන කණ්ඩායම සිය දක්ෂතා ප්‍රදර්ශනය කළේය.

Read More

පළාත් රාජ්‍ය සේවයේ සේවය කරන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් ජාතික පාසල් වෙත අනුයුක්ත කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

Read More

ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලමින් ඔවුන්ට නිසි සමාජ පිළිගැනීමක් ලබා දීමට රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

හදිසි ණය මුදල් ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන වංචනික වැඩසටහන් පිළිබඳව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට අනතුරු අඟවයි.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2027 වසර සඳහා අදාළ අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලියට අදාළ නවතම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් තත්ත්වයකට පත්විය.

Read More

රෝගී සත්කාරක සේවාවේදී රසායනාගාර වාර්තාවක ඇති වැදගත්කම සහ නවීන තාක්ෂණය භාවිතයෙන් සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය සෞඛ්‍ය ඇමැතිවරයා අවධාරණය කරයි.

Read More