Author: Sinlaha 4 Editor

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව තවත් වසර දෙකකින් ඉහළ දැමීමට රජය සූදානම් වේ.

Read More

රජයේ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාගැනීම සඳහා පන්දහසකට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටීම නිසා නවක වෛද්‍යවරුන් දැඩි අවිනිශ්චිතතාවකට පත්ව ඇත.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රජයේ රෝහල්වල පිළිකා නාශක ඖෂධ වර්ග 150කට අධික ප්‍රමාණයක හිඟයක් මතුවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබේ.

Read More

මඩකලපුව පිහිටි නැගෙනහිර පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය ජාතික මට්ටමේ පුහුණු ආයතනයක් ලෙස සංවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

දිවයිනේ සිව්දෙසින් එක්වූ තරුණ පරපුරේ සහභාගීත්වයෙන් ‘Youth Spirit Sports Festival – 2026’ ජාතික ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරග සහ සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණි.

Read More

හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකාවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව ඉරාන හමුදා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ Detailing හා Protection සේවා සපයන The Pink Auto Shop සමාගම, 2026 BWIO සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ආයතනය ලෙස සම්මාන දිනා ගත්තේය.

Read More

ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ 23 වැනි වරටත් පැවැත්වෙන ලංකාදීප පොසොන් ආලෝක පූජාව අද සිට දින තුනක් පුරා පැවැත්වේ.

Read More