Author: Sinlaha 4 Editor

ලංකා සතොස, මිල්කෝ ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමක පවතින බව රජයේ මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශනය පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

Read More

ප්‍රවීණ රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ තමා නිරූපණය කරන චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට යන්නේ තමන් නොවන චරිතයම බවට පත්වෙමිනි.

Read More

2026 ජූලි මස සිට දෙසැම්බර් දක්වා සෙනසුරු ග්‍රහයාගේ වක්‍ර ගමන හේතුවෙන් රට තුළ ඇතිවිය හැකි සමාජීය හා ආර්ථික බලපෑම් පිළිබඳ ජ්‍යොතිෂවේදීන් අනතුරු අඟවයි.

Read More

සාමවිනිසුරුවරුන් ආචාරධාර්මිකව සහ ස්වයං නියාමනයකින් යුතුව සිය සේවාව ඉටු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගම 2025/26 මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරමින් සිය වත්කම් පදනම රුපියල් බිලියන 24.5 දක්වා ඉහළ නංවා ගනී.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ ජනාදරයට පත් ‘ජනයි ප්‍රියයි’ සුරංග ද අල්විස්ගේ ‘ඒක තමයි මේක’ චිත්‍රපටය හරහා ප්‍රධාන චරිත ලෙස රිදී තිරයට පිවිසෙති.

Read More