Author: Sinlaha 4 Editor

ශ්‍රී ලංකාවේ වයස්ගත වන ජනගහනය සහ ඉහළ යන වෛද්‍ය වියදම් හමුවේ සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ නව්‍යකරණයකට Softlogic Life සමාගම පියවර තබයි.

Read More

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කළ කෙටි වීඩියෝ නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයීමේ උත්සවය පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

ඉන්දියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු කඳු තරණයකදී ප්‍රපාතයකට ඇද වැටී මියයාම හදිසි අනතුරක් නොව පෙම්වතිය විසින් සැලසුම් කළ ඝාතනයක් බව අනාවරණය වී තිබේ.

Read More

වසර 46ක කාලයක් පුරා ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉදිරි මාස කිහිපය තුළ අහෝසි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

රට තුළ පවතින සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මුලිනුපුටා දමා ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා රජය දැඩි පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

මෙරට රජයේ රෝහල් පද්ධතියේ හෘද රෝග ප්‍රතිකාර සේවාවන් පුළුල් කරමින් නවීනතම කැත් රසායනාගාර ඒකක 04ක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කාණ්ඩ මූලික වටයේ තරග අවසන් කරමින් ස්විට්සර්ලන්තය සහ කැනඩාව පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

Read More

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ස්කොට්ලන්තය පරාජය කරමින් බ්‍රසීලය සිය ජයග්‍රාහී ගමන තහවුරු කර ගත්තේය.

Read More