Author: Sinlaha 4 Editor

වසර ගණනාවක් තිස්සේ පවතින ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් ග්‍රාම නිලධාරීන් අද (24) සිට සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර ඇත.

Read More

ගෝනපොළ කෝරළඉම රන් සුරැකුම් මධ්‍යස්ථානයට ඇතුළු වූ නින්ජා ඇඳුමින් සැරසුණු සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් එහි තිබූ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලා ගොස් තිබේ.

Read More

රට බංකොලොත් තත්ත්වයට පත් වූයේ අතීත පාලකයන්ගේ වැරදි තීරණ සහ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පවසයි.

Read More

රටේ යහපැවැත්ම සහ පුරවැසියන් යහමගට ගැනීම උදෙසා ඇතැම් අවස්ථාවලදී දඬුවම් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය පවසයි.

Read More

කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් කාර්මික කලාපයේ පිහිටි ගෑස් කම්හලක සිදුවූ දරුණු පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් සභා කටයුතු මිනිත්තු 10කට කල්තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.

Read More

නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් වගා හානි වූ තිහගොඩ ප්‍රදේශයේ ගොවීන් 781 දෙනෙකු සඳහා රජයේ වන්දි මුදල් ප්‍රදානය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය 2029 වසරේදී ජනතාවට ලබා දීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මගින් යෙන් මිලියන 400ක ප්‍රදානයක් හිමිවීමට නියමිතය.

Read More

බ්‍රිතාන්‍යයේ දේශපාලන නායකයින් මාරු වුවද, අගමැති නිල නිවසේ ස්ථිර පදිංචිකරුවෙකු ලෙස ‘ලැරී’ බළලා සිය රාජකාරියේ නිරත වේ.

Read More