Author: Sinlaha 4 Editor

රටේ සංවර්ධන කටයුතු සහ ආපදාවලින් හානි වූ ස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Read More

මෙරට රෝහල් පද්ධතියේ රෝග විනිශ්චය සේවා ඉහළ නැංවීමේ අරමුණින් අතිනවීන CT ස්කෑන් යන්ත්‍ර 11ක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘F’ කාණ්ඩය යටතේ පැවති තරගයකදී ස්වීඩනය ගෝල 5-1ක් ලෙස පරාජය කිරීමට නෙදර්ලන්තය සමත් විය.

Read More

අලාභ ලබන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා යෝජනා භාරගැනීමේ අවසන් දිනය තවත් මාසයකින් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.

Read More

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ නවතම ප්‍රහාර හේතුවෙන් දරුවෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ හයිටි සාම සාධක මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය උපකරණ තොගයක් ඉන්දියාව විසින් නොමිලේ ලබා දී තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන ජුනි 24 වනදා සිට 30 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

Read More

දැරණියගල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පහර දී රාජකාරියට බාධා කළ පුද්ගලයින් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More