Author: Sinlaha 4 Editor

ලෝක පරිසර දිනය සමරමින් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් දියත් කළ කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා කඩොලාන පැළ ලක්ෂයක් රෝපණය කර තිබේ.

Read More

ප්‍රවීණ සිනමා සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ මහතා සිනමා නිර්මාණයකදී සංස්කාරකවරයා සතු සුවිශේෂී වගකීම සහ තාක්ෂණික දායකත්වය පිළිබඳව අදහස් දක්වයි.

Read More

මෙවර ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි 26 සිට ජූලි 02 දක්වා පොසොන් සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර වන්දනාකරුවන් වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

Read More

මෙවර පොසොන් උත්සව සමයේදී අනුරාධපුර සහ මිහින්තලය ඇතුළු පුදබිම්වල පවිත්‍රතාවය ආරක්ෂා කරගනිමින් වන්දනාමාන කටයුතු සිදුකරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

Read More

2334 වැනි පොසොන් උත්සවය සැමරීම සඳහා අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ 15ක් පමණ බැතිමතුන් වෙනුවෙන් විශේෂ පහසුකම් රැසක් සූදානම් කර තිබේ.

Read More

නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් බිඳ රන් භාණ්ඩ සහ මුදල් සොරාගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ලයනල් මෙසී සිය මංගල ලෝක කුසලාන තරගයට වසර 20ක් පිරීම නිමිත්තෙන් වාර්තාගත ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය.

Read More

2022 වසරේ රජයේ මූල්‍ය වාර්තාවල අඩංගු රුපියල් බිලියන 22කට අධික මුදල් අක්‍රමිකතා සහ ගිණුම්ගත නොකළ ගනුදෙනු පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

කටාර් රාජ්‍යයේ බර්සාන් ගෑස් සැපයුම් මධ්‍යස්ථානයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 54 දෙනෙකු තුවාල ලබා ඇති අතර 18 දෙනෙකු අතුරුදන්ව ඇත.

Read More

මහජන බැංකුවට උකස් කළ දේපළ වෙන්දේසි කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් දයා සමූහ ව්‍යාපාරය ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

Read More