Author: Sinlaha 4 Editor

ඩිජිටල් තාක්ෂණය වෙත වේගයෙන් යොමු වුවද, පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි සයිබර් ආරක්ෂණ ක්‍රමවේද බැංකු සතු විය යුතු බව ප්‍රවීණයෝ පෙන්වා දෙති.

Read More

වෙසක් දන්සලක් සඳහා පරිත්‍යාග කළ පරිප්පු කිලෝවක්, දින කිහිපයකට පසු එම කාන්තාවටම වෙළෙඳසැලකින් මිලදී ගැනීමට සිදුවූ අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.

Read More

දිවයිනට බලපෑ හැකි අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විසින් ජනතාව දැනුවත් කරමින් හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කළු ගල් කැඩීමේ කටයුතු සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.

Read More

ඉරානය සහ අමෙරිකාව අතර ඇතිවූ මූලික එකඟතාවය හේතුවෙන් ලෝක බොර තෙල් මිල පසුගිය මාස තුනක අවම අගයට පහත වැටී තිබේ. කෙසේ වෙතත්, ඉන්ධන පිරවුම්හල්වල මිල ගණන් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති.

Read More

පවතින ඉන්ධන කෝටාව ලීටර් 36ක් දක්වා වැඩි කරන ලෙස රියදුරන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.

Read More