Author: Sinlaha 4 Editor

අබුඩාබි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ පාතාල කල්ලි නායක බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන විත් තිබේ.

Read More

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ETC තාක්ෂණය භාවිත කරන රියදුරන් සඳහා ගාස්තු ගෙවීමේදී 10%ක වට්ටමක් ලබා දීමට පියවර ගෙන තිබේ.

Read More

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් නවීන වෛද්‍ය උපකරණ සහ කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සඳහා රජය පියවර ගෙන තිබේ.

Read More

ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් උත්සන්න වෙමින් පවතින අතර, දෙරට අතර ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් පළවෙමින් තිබේ.

Read More

වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව සිය දෙවැනි නිල සංචාරය සඳහා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු විස්සයි20 තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයින් 11 දෙනා නම් කර තිබේ.

Read More