Author: Sinlaha 4 Editor

ඇතැම් පුද්ගලයන් මදුරුවන්ගේ ප්‍රධාන ඉලක්ක බවට පත්වීමට බලපාන විද්‍යාත්මක හේතු පිළිබඳව පර්යේෂකයන් කරුණු අනාවරණය කර ගෙන තිබේ.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති හිමිකරුවන් විසින් රැගෙන නොගිය අංක තහඩු තොගය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල වෛද්‍යවරුන්ගේ ආයු කාලය සාමාන්‍ය වෘත්තියවේදීන්ට වඩා අඩු බවට තොරතුරු අනාවරණය වන අතර, මෙරට දේශපාලනඥයින්ගේ ආයු කාලය වයස අවුරුදු 65 ඉක්මවා යෑමට හේතු පිළිබඳව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා කරුණු දක්වා ඇත.

Read More

ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කරයි.

Read More

ආංශික අධීක්ෂණ කාරක සභාව තුළ තමන්ට අදහස් දැක්වීමට ඉඩ නොදීම හරහා රජය ගොවි ජනතාවගේ ගැටලු යටපත් කිරීමට උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

සහල් ආහාර පිණිස පමණක් භාවිත කළ යුතු බවට පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සහල් යොදාගෙන විවිධ අතුරු නිෂ්පාදන සිදු කිරීමට අවස්ථාව උදාවේ.

Read More

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ නව නිලධාරීන් 34 දෙනෙකු නාවික හමුදාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකාරියට පත් කෙරිණි.

Read More

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ලෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ දේශපාලන කරළියේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

Read More

නින්දේදී ගොරවීම බොහෝ දෙනෙකුට ගැටලුවක් වුවද, එය පිටුපස සැඟවුණු සෞඛ්‍ය අවදානම් තිබිය හැකිය. එම තත්ත්වය පාලනය කර ගැනීමට උපකාරී වන ස්වාභාවික පානයක් පිළිබඳ තොරතුරු මෙන්න.

Read More