Author: Sinlaha 4 Editor

අනුරාධපුරයේ පාසල් සිසුන් දෙදෙනෙකු ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සහාය වීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් කතා කරන රොබෝවෙකු නිර්මාණය කර තිබේ.

Read More

80 වැනි බ්‍රැඩ්බි පලිහ රග්බි තරගාවලියේ පළමු අදියරේදී කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් ලකුණු 33-10ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

Read More

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බලපෑම හේතුවෙන් බරපතල සමාජීය අර්බුදයක් නිර්මාණය වී තිබේ.

Read More

අගෝස්තු මස හොංකොං හිදී පැවැත්වෙන 14 වැනි ආසියානු නෙට්බෝල් ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සිය සූදානම අවසන් කරමින් සිටී.

Read More

නූතන කටාර් රාජ්‍යයේ නිර්මාතෘවරයෙකු ලෙස සැලකෙන හිටපු එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ අභාවය වෙනුවෙන් සිව්දින ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිෂාන් කනගරාජා මහතා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුකළ සේවය වෙනුවෙන් තෙවන චාල්ස් රජු අතින් නයිට් පදවියෙන් පිදුම් ලබා තිබේ.

Read More

ජනාධිපති අරමුදල මේ වන විට ජනතා කේන්ද්‍රීය අරමුදලක් බවට පත් කර ඇති බවත්, සියලු දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීම රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තියක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

Read More

රාජ්‍ය භාෂා සතියට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් පැවැත්වූ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ ජය හිඟුරක්ගොඩ විජිත මධ්‍ය මහා විද්‍යාලයට හිමිවිය.

Read More

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම හේතුවෙන් බන්ධනාගාර පරිශ්‍රය දැඩි ලෙස හානියට පත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී හටගත් ගැටුම්කාරී සිදුවීම් සහ ඒ පිටුපස ඇති මත්ද්‍රව්‍ය ජාලය ඇතුළු ගැඹුරු සමාජ ගැටලු පිළිබඳ විමසුමක්.

Read More