Author: Sinlaha 4 Editor

දිල්ලි සහ ලක්නව් නගරවල සිදුවූ මාරාන්තික ගිනි අනතුරු සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි අවධානයක් යොමු කරමින් නාගරික බලධාරීන්ට දැඩි නියෝග පනවා තිබේ.

Read More

මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ශ්‍රව්‍යාබාධිත කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් විය.

Read More

අධිකරණ නියෝග මගින් වැලි කැණීම තහනම් කර තිබියදීත් දැදුරු ඔය ආශ්‍රිතව සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරමක් පිළිබඳව අනාවරණය වී තිබේ.

Read More

ජර්මනිය ඇතුළු යුරෝපීය කලාපයේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මේ වසරේ මේ දක්වා වාර්තා වූ මරණ සංඛ්‍යාව 5,120ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඉදිරි අයවැය හරහා සෑම දිස්ත්‍රික්කයකටම වෙන් වූ මුදල් සංචිතයක් හඳුන්වා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැලසුම් කර තිබේ.

Read More

පාකිස්තානයේ පොලිස් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඉලක්ක කර ගනිමින් චීනය සහ ඉන්දියාවට සම්බන්ධ හැකර් කණ්ඩායම් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව සයිබර් ආරක්ෂක වාර්තාවක් අනාවරණය කරයි.

Read More

තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නංවාලීම සඳහා දිවයින පුරා පිහිටි විද්‍යාල 25ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන පිළිබඳව අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කෙරිණි.

Read More

සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයක පන්දුවාර 50 පුරාම කඩුල්ලේ රැඳී සිටි නවවන පිතිකරුවා ලෙස බෙන් කරන් වාර්තා පොත් අතරට එක්විය.

Read More

වසර නවයකට පසුව පැවැත්වෙන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ඓතිහාසික කළුතර බෝධිය අභියසදී ආරම්භ විය.

Read More