Author: Sinlaha 4 Editor

ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ වෘත්තීයභාවය සහ යහපාලන මූලධර්ම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබේ.

Read More

පොදු ප්‍රවාහන සේවයේ නියුතු රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරන ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

Read More

කලා ලොවේ දැවැන්තයෙකු වූ ජැක්සන් ඇන්තනී මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ඔහුගේ දියණිය මාධවී ඇන්තනී තැබූ ආදරණීය සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබේ.

Read More

මෙරට සෞඛ්‍ය සේවාව ජාත්‍යන්තර මට්ටමකට ගෙන ඒම සඳහා අවශ්‍ය ඕනෑම ප්‍රතිපාදනයක් ලබා දීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රන් ආභරණ සහ රන් බිස්කට් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ඩෙංගු රෝගය පැතිර යාම හේතුවෙන් සතියක කාලයක් දේශන ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට පැවැත්වීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

Read More

තමන්ට පහර දුන් බවට චෝදනා එල්ල වී සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු පොලිස් පරීක්ෂකවරයා ප්‍රංශයේ පදිංචිව සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Read More

ශාන්තිකර සාගරයේ වර්ධනය වූ අතිශය ප්‍රබල ‘බාවි’ සුළි කුණාටුව තායිවානය දෙසට ගමන් කරමින් පවතින අතර, ජනතාවට හදිසි ආපදා සූදානමින් සිටින ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.

Read More

අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් ලක්ෂ දෙකක් සහනාධාර මත යැපීමෙන් මුදවා ගනිමින් ඔවුන් ආර්ථික ක්‍රියාවලියට දායක කර ගැනීමට රජය සැලසුම් කරයි.

Read More

ChatGPT තාක්ෂණය උපයෝගී කරගනිමින් ජපානයේ ප්‍රකට ඇනිමෙ වෙබ් අඩවියක ගිණුම් 46,000කට අධික ප්‍රමාණයක් අඩාල කළ 15 හැවිරිදි පාසල් සිසුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More