Author: Sinlaha 4 Editor

රුසියාව එල්ල කරන බැලස්ටික් මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කර ගැනීමට අවශ්‍ය මිසයිලවල බරපතළ හිඟයක් පවතින බව යුක්‍රේන ගුවන් හමුදාව පවසයි.

Read More

2026 පාපන්දු ලෝක කුසලානය අතරතුර ඇමරිකානු ක්‍රීඩක ෆෝලරින් බාලොගන්ට පැනවූ තරග තහනම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීම මත ඉවත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මිනිස් වෙළඳාම සහ ඒ ආශ්‍රිත නව ප්‍රවණතා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

Read More

මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් නිලධාරීන් සහ රැඳවියන් ඇතුළු 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් මියගිය පිරිසගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පත් කර තිබේ.

Read More

වර්තමාන කාර්යබහුල ජීවන රටාව තුළ බොහෝ දෙනෙකු මුහුණ දෙන ගැටලුවක් වන ඇස් යට කළු වීම පාලනය කර ගැනීමට අනුගමනය කළ හැකි ස්වභාවික ප්‍රතිකාර ක්‍රම කිහිපයක් මෙසේය.

Read More

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක ‘සිහින ගමනාන්තය’ වැඩසටහන යටතේ නවීකරණය කෙරුණු නාරාහේන්පිට දුම්රිය ස්ථානය යළි ජනතා පරිහරණයට විවෘත කෙරිණි.

Read More

මාලඹේ නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයකින් සොයාගත් ස්ටිකර් ඉන්දියාවෙන් ගෙන්වා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

Read More