Author: Sinlaha 4 Editor

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් බැලීමට අධිකරණ අමාත්‍යවරයා එක් විය.

Read More

සහකාර පොලිස් අධිකාරී උසස්වීම් සම්බන්ධයෙන් පවතින ගැටලුවකදී නීතිපතිවරයාගේ උපදෙස් ලබාගන්නා ලෙස පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

Read More

දරුකමට හදාගත් මාස 13ක් වයසැති බිළිඳෙකු අමානුෂික ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ චෝදනාවට බ්‍රිතාන්‍ය ජාතික ගුරුවරයෙකු ඇතුළු දෙදෙනෙකු වැරදිකරුවන් වී තිබේ.

Read More

ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් එන්නත් සහ වොල්බැකියා බැක්ටීරියා ක්‍රමවේදය මෙරට භාවිත කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

පාපන්දු ලෝක කුසලාන දිනාගැනීමේ සිහිනය සැබෑ කරගැනීමට නොහැකි වූ සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

Read More

රට තුළ පවතින අස්ථාවර තත්ත්වය හමුවේ මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීම සඳහා සන්නද්ධ හමුදාව කැඳවීමට ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කර තිබේ.

Read More

දෙරණ 60 ප්ලස් පළමු අදියරේ ජනප්‍රියම තරුව ලෙස කිරුළු පැළඳි බෙන්තරගේ ආරියවංශ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

ප්‍රවීණ ගායිකා අභිෂේකා විමලවීර සිය අතීත ආදර අත්දැකීමක් සහ ඒ හා බැඳුණු හැඟීම් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංවේදී සටහනක් තබා තිබේ.

Read More

විභාගයකට සාර්ථකව මුහුණ දීම සඳහා හුදෙක් පාඩම් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. විභාග ජයග්‍රහණය පහසු කරවන විද්‍යාත්මක අධ්‍යයන උපක්‍රම කිහිපයක් මෙසේය.

Read More