Author: Sinlaha 4 Editor

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘කොළඹටත් පොසොන්’ පොසොන් කලාපය අද (29) රාත්‍රී කාලයේදීත් මහජනතාව සඳහා විවෘතව පවතී.

Read More

වෙනිසියුලාවේ සිදුවූ ද්විත්ව භූ කම්පනය හේතුවෙන් 50,000කට අධික පිරිසක් අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා සිදුකරන ගලවා ගැනීමේ මෙහෙයුම් අතිශය තීරණාත්මක වී තිබේ.

Read More

මහා භාණ්ඩාගාරයට අහිමි වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව එකිනෙකා වෙත වගකීම පවරා ගනිමින් සිටී.

Read More

ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කලාපය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 6.2ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් වාර්තා වේ.

Read More

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් උරුම වූ උතුම් සංස්කෘතිය අද වන විට ඩෙංගු වැනි වසංගත හමුවේ අභියෝගයට ලක්ව ඇත.

Read More

ඓතිහාසික මිහින්තලය සහ අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ජාතික පොසොන් උත්සවය සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ.

Read More

මත්පැන් බෝතල් සඳහා යොදාගන්නා ආරක්ෂිත ස්ටිකර් වෙනුවට ඩිජිටල් ක්‍රමය භාවිත කළද, ඒ සඳහා වැයවන මුදලේ අඩුවක් සිදුවී නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

Read More