Author: Sinlaha 4 Editor

කිලිනොච්චිය පොලිස් රථවාහන අංශය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මාර්ග නීති උල්ලංඝනය කළ යතුරුපැදි සහ ටිපර් රථ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව වැඩිකිරීම සහ පුරප්පාඩු පිරවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව තිබේ.

Read More

යාපනය ශික්ෂණ රෝහලේ ස්ථාපිත කළ නවීන කැතීටකරණ රසායනාගාර ඒකකය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

Read More

කුවේට් සහ බහරේන් රාජ්‍යයන්හි පිහිටි අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන 8ක් ඉලක්ක කර ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

Read More

පොසොන් පොහොය නිමිත්තෙන් ගව ඝාතකාගාර වසා දමා තිබියදී, නීතිවිරෝධී ලෙස මී ගවයන් ඝාතනය කරමින් සිටි ස්ථානයක් වලාන දූෂණ මර්දන බලකාය විසින් වටලනු ලැබීය.

Read More

ජාතික හැඳුනුම්පතක් නොමැති වීම හේතුවෙන් වැඩිහිටි දීමනාව අහිමි වී ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කඩිනම් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව තවත් වසර දෙකකින් ඉහළ දැමීමට රජය සූදානම් වේ.

Read More

රජයේ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාගැනීම සඳහා පන්දහසකට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටීම නිසා නවක වෛද්‍යවරුන් දැඩි අවිනිශ්චිතතාවකට පත්ව ඇත.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රජයේ රෝහල්වල පිළිකා නාශක ඖෂධ වර්ග 150කට අධික ප්‍රමාණයක හිඟයක් මතුවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබේ.

Read More