Author: Sinlaha 4 Editor

මහරගම අපේක්ෂා රෝහලේ නව සී.ටී. ස්කෑන් යන්ත්‍රය භාර ගැනීමේ ප්‍රමාදය හේතුවෙන් පිළිකා රෝගීන් 800කට අධික පිරිසකගේ ප්‍රතිකාර කටයුතු අඩාල වී තිබේ.

Read More

තමන්ට ස්ථීර නිවාස ලබා දෙන ලෙස ඉල්ලා ‘කුලියට ඉන්න අපි’ සංවිධානය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පස්වන දිනටත් සත්‍යග්‍රහයක නිරත වේ.

Read More

දේශීය අර්තාපල් ගොවීන් මුහුණ දී ඇති ගැටලු විසඳීමට රජය අපොහොසත් වීම හේතුවෙන් දිවයින පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කිරීමට ‘දේශයේ ගොවි හඬ’ සංවිධානය තීරණය කර තිබේ.

Read More

අක්ෂේ කුමාර් ප්‍රමුඛ සුපිරි තරු රැසකගේ රංගනයෙන් හැඩවන ‘Welcome to the Jungle’ චිත්‍රපටය බොලිවුඩ් සිනමාවේ කොමඩි රැල්ල යළිත් කරළියට ගෙන ඒමට සූදානම් වේ.

Read More

වෙනිසියුලාවේ ඇතිවූ දරුණු භූමිකම්පා තත්ත්වය හමුවේ ජාත්‍යන්තර සහාය අත්‍යවශ්‍ය බව එරට විපක්ෂ නායකයින් අවධාරණය කරයි.

Read More

හොර්මූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කරන නෞකාවලින් කිසිදු බද්දක් හෝ රක්ෂණ ගාස්තුවක් අය නොකරන බවට ඉරානය තමන් වෙත සහතික වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ වයස්ගත වන ජනගහනය සහ ඉහළ යන වෛද්‍ය වියදම් හමුවේ සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ නව්‍යකරණයකට Softlogic Life සමාගම පියවර තබයි.

Read More

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කළ කෙටි වීඩියෝ නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇගයීමේ උත්සවය පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

ඉන්දියාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු කඳු තරණයකදී ප්‍රපාතයකට ඇද වැටී මියයාම හදිසි අනතුරක් නොව පෙම්වතිය විසින් සැලසුම් කළ ඝාතනයක් බව අනාවරණය වී තිබේ.

Read More

වසර 46ක කාලයක් පුරා ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉදිරි මාස කිහිපය තුළ අහෝසි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More