Author: Sinlaha 4 Editor

රට තුළ පවතින සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මුලිනුපුටා දමා ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා රජය දැඩි පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Read More

මෙරට රජයේ රෝහල් පද්ධතියේ හෘද රෝග ප්‍රතිකාර සේවාවන් පුළුල් කරමින් නවීනතම කැත් රසායනාගාර ඒකක 04ක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කාණ්ඩ මූලික වටයේ තරග අවසන් කරමින් ස්විට්සර්ලන්තය සහ කැනඩාව පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

Read More

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ස්කොට්ලන්තය පරාජය කරමින් බ්‍රසීලය සිය ජයග්‍රාහී ගමන තහවුරු කර ගත්තේය.

Read More

සාමාන්‍යයෙන් 11 වසරේදී මුහුණ දෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 9 වසරේදී ඉතා ඉහළින් සමත් වීමට ගාල්ලේ සිසුවෙකු සමත් වී තිබේ.

Read More

Xiaomi ශ්‍රී ලංකා සමාගම සිය නවතම Xiaomi 17T ස්මාර්ට් ජංගම දුරකතනය වෙළෙඳපොළට හඳුන්වා දුන් අතර, Abans සමඟ එක්ව One Galle Face හි නව ප්‍රදර්ශනාගාරයක්ද විවෘත කළේය.

Read More

තෙල්දෙණිය ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගිය භෞතික චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සහෝදරයා විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකර තිබේ.

Read More