Author: Sinlaha 4 Editor

රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ලොව ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන BTS, දකුණු කොරියානු ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන බවට මූල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Read More

දෛනිකව රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ලබන සියලුම ව්‍යාපාරිකයන් ජූලි 01 වැනිදා සිට වැට් බදු සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ.

Read More

ජාතික ජන බලවේග රජය මෙරට ඉතිහාසයේ බිහි වූ ප්‍රගතිශීලිම ආණ්ඩුව බව ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Read More

අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

Read More

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුව අසල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

Read More

ලෝක පරිසර දිනය සමරමින් ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් දියත් කළ කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා කඩොලාන පැළ ලක්ෂයක් රෝපණය කර තිබේ.

Read More

ප්‍රවීණ සිනමා සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ මහතා සිනමා නිර්මාණයකදී සංස්කාරකවරයා සතු සුවිශේෂී වගකීම සහ තාක්ෂණික දායකත්වය පිළිබඳව අදහස් දක්වයි.

Read More

මෙවර ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් ජූනි 26 සිට ජූලි 02 දක්වා පොසොන් සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර වන්දනාකරුවන් වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

Read More

මෙවර පොසොන් උත්සව සමයේදී අනුරාධපුර සහ මිහින්තලය ඇතුළු පුදබිම්වල පවිත්‍රතාවය ආරක්ෂා කරගනිමින් වන්දනාමාන කටයුතු සිදුකරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

Read More