Author: Sinlaha 4 Editor

2334 වැනි පොසොන් උත්සවය සැමරීම සඳහා අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ 15ක් පමණ බැතිමතුන් වෙනුවෙන් විශේෂ පහසුකම් රැසක් සූදානම් කර තිබේ.

Read More

නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් බිඳ රන් භාණ්ඩ සහ මුදල් සොරාගත් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ලයනල් මෙසී සිය මංගල ලෝක කුසලාන තරගයට වසර 20ක් පිරීම නිමිත්තෙන් වාර්තාගත ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය.

Read More

2022 වසරේ රජයේ මූල්‍ය වාර්තාවල අඩංගු රුපියල් බිලියන 22කට අධික මුදල් අක්‍රමිකතා සහ ගිණුම්ගත නොකළ ගනුදෙනු පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

කටාර් රාජ්‍යයේ බර්සාන් ගෑස් සැපයුම් මධ්‍යස්ථානයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 54 දෙනෙකු තුවාල ලබා ඇති අතර 18 දෙනෙකු අතුරුදන්ව ඇත.

Read More

මහජන බැංකුවට උකස් කළ දේපළ වෙන්දේසි කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් දයා සමූහ ව්‍යාපාරය ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

Read More

19 වන සියවසේ රොමෑන්තික යුගයේ සංගීත ඉතිහාසය හැඩගැස්වූ අතිශය බලගතු කාන්තාවක ලෙස ක්ලාරා ෂූමන් හඳුන්වාදිය හැකිය.

Read More

ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වෙමින් පවතින BYD විද්‍යුත් සහ ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් රථ සඳහා JKCG AUTO ආයතනය විසින් පුළුල් අලෙවියෙන් පසු සේවා ජාලයක් ක්‍රියාත්මක කරයි.

Read More

ශ්‍රී ලාංකීය ගොවි ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින් බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් පවත්වනු ලබන සේවා කඳවුරු හරහා ට්‍රැක්ටර් රථ 3,000කට අධික ප්‍රමාණයක් නඩත්තු කිරීමට පියවර ගෙන ඇත.

Read More

අරණායක වාකිරිගල ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය තුළ අලුතින් ස්ථාපිත කළ භෞත චිකිත්සක හා පුනරුත්ථාපන ඒකකය ජනතා අයිතියට පත් කෙරිණි.

Read More