ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව වෙත ක්ෂය රෝග මර්දන ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබේ.
Author: Sinlaha 4 Editor
දිවයිනේ පාසල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් පාසල් 3,700ක් ආවරණය වන පරිදි අධිවේගී ෆයිබර් අන්තර්ජාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ‘ශ්‍රී ලංකා සමාජ-ආර්ථික දත්ත 2026’ කලාපය මේ වන විට මහජනතාව සඳහා නිකුත් කර තිබේ.
පරිසරයට හා සංස්කෘතියට හානි නොවන අයුරින් දේශීය ප්‍රජාව සවිබල ගන්වන තිරසාර සංචාරක කර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රධාන අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ විසින් වසර 24ක් පුරා රඳවාගෙන සිටි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 කාන්තා ඉසව්වේ වාර්තාව චීන ක්‍රීඩිකාවක් විසින් බිඳ දමා තිබේ.
දකුණු අප්‍රිකාවේ නගර දෙකක සිදුවූ දරුණු වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.
දිවයින පුරා පවතින ප්‍රධාන ගංගා සහ ජලාශවල ජල මට්ටම ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමට ලක්ව සිටි පවුල් 51ක් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් හෙට (29) ආරම්භ කිරීමට නියමිතය.
පෞද්ගලික උත්සව සහ ප්‍රසංගවලදී සංගීත නිර්මාණ සඳහා කර්තෘභාග අය කිරීමේ යෝජිත බලපත්‍ර ක්‍රමය නොවැම්බර් මාසය දක්වා අත්හිටුවීමට ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය විසින් විවාහ මංගල්‍ය සහ පෞද්ගලික උත්සව සඳහා පනවා තිබූ සංගීත බලපත්‍ර ලබාගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර