පාකිස්තානයේ බළෝචිස්තාන් ප්‍රාන්තයේදී කාන්තාවන්ගෙන් පමණක් සමන්විත සන්නද්ධ ඒකකයක් සිදුකළ ප්‍රහාරයකින් හමුදා සාමාජිකයින් නව දෙනෙකු මියගොස් තිබේ.
Author: Sinlaha 4 Editor
ලෝක හෘද සම්මේලනය විසින් නම් කරන ලද ලෝක හදවත් දිනය අදට (සැප්තැම්බර් 29) යෙදී තිබේ. හෘද රෝග සහ ආඝාතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වනස්පති වැඩසටහන යටතේ හෙක්ටයාර 9,500කට අධික වනාන්තර ප්‍රමාණයක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.
ප්‍රමිතියෙන් තොර ළදරු කිරි බෝතල් සහ ප්ලාස්ටික් බෝතල් අලෙවි කළ වෙළඳසැල් 144ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැටලීමට ලක් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන රුසියානු වෙළඳපොළට අපනයනය කිරීම සහ ධීවර ක්ෂේත්‍රයේ තාක්ෂණික සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව රුසියානු තානාපතිවරයා සහ ධීවර අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ජපානයේ පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රුමේෂ් තරංග පතිරගේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අත්හිටුවා තිබූ උඩරට දුම්රිය මාර්ගයේ කොටසක ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
යක්කල නාමල් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් සමඟ නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යාපනය, නල්ලූර්හි ස්ථාපිත කර තිබූ තිලීපන් ප්‍රතිමාව ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු පැහැදිලි කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර