Author: Sinlaha 4 Editor

ජාතික විද්වත් සංවිධානයේ කැලණිය ආසන සමුළුවට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා මේ බව ප්‍රකාශ කළේය.

Read More

සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයාට මානුෂීය පදනම මත සමාව ලබාදෙන ලෙස මෙරට ප්‍රමුඛ මාධ්‍ය සංවිධාන පහක් ඒකාබද්ධව ඉල්ලීමක් කරයි.

Read More

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ වෙඩි තැබීමේ තරගාවලිය සඳහා ඔලිම්පික් පදක්කම්ලාභී මනු භාකර් ඇතුළු 30 දෙනෙකුගෙන් යුත් ප්‍රබල ඉන්දීය කණ්ඩායමක් නම් කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි මහතා නිව්යෝර්ක් නුවරට පැමිණ තිබේ.

Read More

ලංකා පොස්පේට් සමාගමේ අපනයන කටයුතු සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ පෞද්ගලික ලේකම්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජපානයට කඩා වැදුණු ‘ඩුජුවාන්’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මිලියන දෙකකට ආසන්න පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස උපදෙස් දී තිබේ.

Read More

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 1,616 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නව ආයෝජන අවස්ථා සහ රෝහල් පිහිටුවීම පිළිබඳව ඇපලෝ රෝහල් සමූහයේ නියෝජිතයින් සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More