Author: Sinlaha 4 Editor

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Read More

එක්සත් රාජධානියේ නීතිඥවරියක් සිය වෘත්තීය ජීවිතයේ පැවති දැඩි වැඩ පීඩනය හේතුවෙන් එම රැකියාවෙන් ඉවත් වී සුනඛයන් රැකබලා ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

Read More

තාක්ෂණය ආනයනය කරන රටක සිට ලොවට නව තාක්ෂණික විසඳුම් ලබාදෙන නවෝත්පාදන රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම රජයේ ප්‍රමුඛ අරමුණ බව අග්‍රාමාත්‍යවරිය පවසයි.

Read More

වයඹ පළාතේ කලාත්මක උරුමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

Read More

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ක්‍රියාකාරකම් අගෝස්තු මාසයේදී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 65.6ක් ලෙස වාර්තා වී තිබේ.

Read More

ආබාධ සහිත දරුවන් සමාජගත කිරීම සහ ඔවුන්ගේ ආර්ථික ස්වාධීනත්වය උදෙසා රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

Read More

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ මහතා වැඩ භාරගෙන තිබේ.

Read More

විවාහ මංගල්‍ය, සාද සහ වාණිජ ස්ථානවල සංගීතය වාදනය කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කරමින් නව රෙගුලාසි ගැසට් කර තිබේ.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව විශේෂ කණ්ඩායම් 171ක් සූදානම් කර තිබේ.

Read More

මියගිය බවට හඳුනාගෙන භූමදානය කර දානමය පින්කම් පවා සිදුකළ පුද්ගලයෙකු මාස දෙකකට පසු නැවත පණපිටින් නිවසට පැමිණීමේ පුවතක් කොකාවැව ප්‍රදේශයෙන් වාර්තා වේ.

Read More