Author: Sinlaha 4 Editor

අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් හදිසි විවාදයක් ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිදුකළ විරෝධතාවක් හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවිය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග වන නඩුවේ පළමු විත්තිකරු වන නවුෆර් මවුලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් කටඋත්තරය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කළේය.

Read More

බැංකු ණය ලබා ගැනීමට නොහැකිව අඩක් නිම කළ නිවාසවල ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නව සහන ණය ක්‍රමයක් හඳුන්වා දීමට රජය සැලසුම් කරයි.

Read More

වසර ගණනාවක් තිස්සේ පවතින ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් ග්‍රාම නිලධාරීන් අද (24) සිට සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර ඇත.

Read More

ගෝනපොළ කෝරළඉම රන් සුරැකුම් මධ්‍යස්ථානයට ඇතුළු වූ නින්ජා ඇඳුමින් සැරසුණු සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් එහි තිබූ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලා ගොස් තිබේ.

Read More

රට බංකොලොත් තත්ත්වයට පත් වූයේ අතීත පාලකයන්ගේ වැරදි තීරණ සහ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පවසයි.

Read More

රටේ යහපැවැත්ම සහ පුරවැසියන් යහමගට ගැනීම උදෙසා ඇතැම් අවස්ථාවලදී දඬුවම් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය පවසයි.

Read More

කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් කාර්මික කලාපයේ පිහිටි ගෑස් කම්හලක සිදුවූ දරුණු පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් සභා කටයුතු මිනිත්තු 10කට කල්තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.

Read More