Author: Sinlaha 4 Editor

නීතිමය කටයුතු අවසන් වූ විශාල මත්ද්‍රව්‍ය තොගයක් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ අධීක්ෂණය යටතේ විනාශ කර තිබේ.

Read More

ප්‍රසිද්ධ ආපනශාලාවක් වන ‘මිස්ටර් කොත්තු’ හි හිමිකරු විසින් තම සේවකයකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මහරගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

දමිළ සිනමාවේ අතිදක්ෂ අධ්‍යක්ෂවරයෙකු සහ නළුවෙකු වූ කේ. භාග්‍යරාජ් මහතා සිය 73 වන වියේදී අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

ඩෙංගු රෝග කළමනාකරණය සහ පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය නම් කර තිබේ.

Read More

IBM සමාගම විසින් ඇඟිලි නියපොත්තක ප්‍රමාණයේ සිලිකන් චිපයක් තුළ ට්‍රාන්සිස්ටර් බිලියන 100ක් ඇතුළත් කළ හැකි නවීනතම NanoStack තාක්ෂණය හඳුන්වා දී තිබේ.

Read More

එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කෙරෙන දන්සල්වලදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය අවම කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.

Read More

මහරගම අපේක්ෂා රෝහලේ නව සී.ටී. ස්කෑන් යන්ත්‍රය භාර ගැනීමේ ප්‍රමාදය හේතුවෙන් පිළිකා රෝගීන් 800කට අධික පිරිසකගේ ප්‍රතිකාර කටයුතු අඩාල වී තිබේ.

Read More

තමන්ට ස්ථීර නිවාස ලබා දෙන ලෙස ඉල්ලා ‘කුලියට ඉන්න අපි’ සංවිධානය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පස්වන දිනටත් සත්‍යග්‍රහයක නිරත වේ.

Read More

දේශීය අර්තාපල් ගොවීන් මුහුණ දී ඇති ගැටලු විසඳීමට රජය අපොහොසත් වීම හේතුවෙන් දිවයින පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කිරීමට ‘දේශයේ ගොවි හඬ’ සංවිධානය තීරණය කර තිබේ.

Read More