බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය ලොව පුරා කතාබහට ලක්වූ ‘Revenge Dress’ ලෙස හැඳින්වෙන ඇඳුම වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.
Author: Sinlaha 4 Editor
සංස්කෘතික අනන්‍යතාවය හේතුවෙන් කිසිදු ප්‍රජාවකට අනාරක්ෂිත බවක් ඇති නොවන පරිසරයක් නිර්මාණය කිරීම රජයේ මූලික අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ගර්භණී සමයේදී පැරසිටමෝල් භාවිත කිරීම ගැහැණු දරුවන්ගේ අනාගත සරුභාවයට බලපෑම් කළ හැකි බව නවතම වෛද්‍ය පර්යේෂණයකින් හෙළි වී තිබේ.
ප්‍රකට ඇමෙරිකානු ගායක ජෙෆ් ටිමන්ස් සිය ඉදිරි ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එම ප්‍රසංගයෙන් ලැබෙන ආදායම මානසික ආබාධ සහිත දරුවන්ගේ ප්‍රතිකාර සඳහා පරිත්‍යාග කිරීමට නියමිතය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිග් යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපතිවරයා ලබාදුන් පොදු සමාව නීතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
රාජ්‍ය වැවිලි ආයතනවල සේවය කළ කම්කරුවන්ගේ වසර ගණනාවක් තිස්සේ නොගෙවා තිබූ හිඟ දීමනා පියවීමේ වැඩසටහන මහනුවරින් ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකෙරෙන නව ප්‍රතිසංස්කරණවල වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කෙරිණි.
දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට අද අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් තාක්ෂණ මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය අසාධාරණ සහ ඒකපාක්ෂික බවට පුහුණුකරුවන් පිරිසක් චෝදනා කරති.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර