18 වැනි BRICS සමුළුව සඳහා ඉන්දියාවට පැමිණි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, තමන්ගේම විශේෂ සන්නද්ධ ‘Aurus Senat’ මෝටර් රථය භාවිත කිරීම ලෝකයේම අවධානයට ලක්ව තිබේ.
Author: Sinlaha 4 Editor
උතුරු කොරියාව විසින් බැලැස්ටික් මිසයිල කිහිපයක් අත්හදා බැලූ බව දකුණු කොරියාව තහවුරු කරයි.
ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පසු ඉරානය සමග පවතින ගැටුම් අවසන් වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශය ජාත්‍යන්තර දේශපාලන කරළියේ අවධානයට ලක්ව තිබේ.
ශ්‍රී ලංකාවේ නගර සංවර්ධනය සඳහා ‘Life Cities’ වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
යේමනයේ රතු මුහුදු වෙරළ තීරය සහ උපායමාර්ගික දූපත් රැසක බලය හූති සටන්කාමීන් විසින් අත්පත් කරගෙන තිබේ.
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ ගොවි රැලිය අද පොලොන්නරුවේදී පැවැත්වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ උපාධි ප්‍රදානෝත්සවයේදී රන් පදක්කම් 16ක් දිනාගනිමින් වෛද්‍ය හසිනි රංගිකා ඈපා ආරච්චි සුවිශේෂී වාර්තාවක් පිහිටුවා තිබේ.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණ සහතික වෙනුවට නව ඩිජිටල් රක්ෂණ කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
දෙහිවල කවුඩාන ප්‍රදේශයේ නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
භාවිත කළ වාහන ආනයනයේදී ලබාදෙන 15%ක ක්ෂයවීමේ සහනය හේතුවෙන් රජයට රුපියල් බිලියන 120ක පමණ ආදායමක් අහිමි වීමේ අවදානමක් පවතින බව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර