ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතරදී මහජන දින වැඩසටහනක් පැවැත්විණි.
Browsing: කළුතර
අලුත්ගම පූර්වාරාම මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයකදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රකට සංචාරක හෝටලයක ඉඩමක තිබූ විදුලි වැටකට හසුව සුනඛයින් සිව්දෙනෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
බෙන්තොට ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතික තරුණයෙකු මුහුදේ දිය නාමින් සිටියදී අතුරුදහන් වී තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
අඟුරුවාතොට ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි 77 හැවිරිදි කාන්තාවක් ඇතුළු පිරිසකට අධිකරණයෙන් දඬුවම් නියම කෙරේ.
කොළඹ මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල හටගත් නොසන්සුන්තාවන් හේතුවෙන් රැඳවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
බුලත්සිංහල, උඩුගලකන්ද ප්‍රදේශයේදී සේවකයින් රැගත් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ සිට බේරුවල දක්වා මුහුදු ප්‍රදේශවලට කුඩා බෝට්ටු මගින් ධීවර කටයුතුවල නිරත වීම තහනම් කර තිබේ.
ඉන්දියානු රජයේ ආධාර මත ඉංගිරිය, නිමලගම ප්‍රදේශයේ ඉදිකළ ‘ජන අරුණගම’ ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කෙරිණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර