කළුතර ප්‍රදේශයේ ඉදිකෙරෙන ප්‍රථම සුඛෝපභෝගී තනි නිවාස ව්‍යාපෘතිය වන ‘Kaloora’ හි ඉදිකිරීම් කටයුතු ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම විසින් නිල වශයෙන් ආරම්භ කර තිබේ.
Browsing: කළුතර
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය සිය සියවස් සැමරුම උත්සවාකාරයෙන් සමරයි.
ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පයාගල, කටුකුරුන්ද ප්‍රදේශයේදී බස් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එකම පවුලේ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වාද්දුව ප්‍රදේශයේදී ගුවන් හමුදා නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සිය 100 වැනි සංවත්සරය අභිමානවත්ව සමරයි.
වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ විදේශගත වෘත්තිකයන් ඇතුළු සුදුසුකම්ලත් මනාලයන් රැසක් සඳහා සහකාරියන් සොයන නවතම මංගල යෝජනා මෙන්න.
රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙරට රෝහල් පද්ධතියේ රෝග විනිශ්චය සේවා ඉහළ නැංවීමේ අරමුණින් අතිනවීන CT ස්කෑන් යන්ත්‍ර 11ක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ මවුපිය සෙවණක ඇති වූ ගින්නෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටි අමාලි ජීවිතක්ෂයට පත්ව තිබේ.
කළුතර, බෝසිරිපුර ප්‍රදේශයේ දී යකඩ පොල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක වන කළුතර උතුර…

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර