Browsing: දිස්ත්‍රික්

ඩිජිටල් තාක්ෂණය වෙත වේගයෙන් යොමු වුවද, පාරිභෝගික විශ්වාසය දිනාගත හැකි සයිබර් ආරක්ෂණ ක්‍රමවේද බැංකු සතු විය යුතු බව ප්‍රවීණයෝ පෙන්වා දෙති.

ඉරානය සහ අමෙරිකාව අතර ඇතිවූ මූලික එකඟතාවය හේතුවෙන් ලෝක බොර තෙල් මිල පසුගිය මාස තුනක අවම අගයට පහත වැටී තිබේ. කෙසේ වෙතත්, ඉන්ධන පිරවුම්හල්වල මිල ගණන් සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් ඉහළ යාම සහ විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවල වර්ධනයක් වාර්තා වීමත් සමඟ රටේ ආර්ථික දර්ශකවල යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.

චීනයේ යුනාන් පළාතේ සාර්ථක කෝපි නිෂ්පාදන තාක්ෂණය සහ ප්‍රජා මූලික සංවර්ධන ආකෘතිය ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය නඟාසිටුවීමට කදිම ආදර්ශයක් බව පෙන්වා දෙනු ලැබේ.

අඟුරුවාතොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වැඩිහිටි සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ නිවාසයක හටගත් ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.