Browsing: දිස්ත්‍රික්

බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සමාගම් තම ගබඩා පද්ධතිවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා චීනයේ නිෂ්පාදිත ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍ර භාවිත කිරීමට පියවර ගෙන තිබේ.

භෞතික සංවර්ධනයට වඩා ජාතියක සැබෑ දියුණුව තීරණය වන්නේ ජනතාවගේ විනය සහ අධ්‍යාත්මික ගුණධර්ම මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

භෞතික සංවර්ධනයට වඩා ජනතාවගේ ගුණධර්ම සහ ආධ්‍යාත්මික සුවය රටක දියුණුවට අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ වැනි අතථ්‍ය වත්කම් සහ ඒ ආශ්‍රිත සේවා සපයන ආයතන නියාමනය කිරීම සඳහා නව නීතිමය රාමුවක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන, මූල්‍ය විනයක් සහිත රටක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා රේගු කටයුතු වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම සඳහා ඔක්තෝබර් 01 දින සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතියක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.

දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය කර්මාන්ත පුර 13ක නව ව්‍යාපෘති 23ක් ආරම්භ කිරීම සඳහා ඉඩම් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර සංවිධාන කමිටුවේ සාමාජිකයින් පිරිසක් පෙරහැර කටයුතුවලින් ඉවත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සහ අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් ආරම්භ කළ ‘සිලෝන් ටී විලේජ්’ ව්‍යාපෘතිය විධිමත් කිරීම සඳහා විශේෂ පියවර ගෙන තිබේ.