Browsing: ලංකා ව්‍යාපාර
පාසල් සිසුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර පුරුදු දිරිමත් කිරීම අරමුණු කරගනිමින් නව මාර්ගෝපදේශ මාලාවක් එළිදක්වා තිබේ.
රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීමේ දොරටුව අසල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
මෙවර පොසොන් උත්සව සමයේදී අනුරාධපුර සහ මිහින්තලය ඇතුළු පුදබිම්වල පවිත්‍රතාවය ආරක්ෂා කරගනිමින් වන්දනාමාන කටයුතු සිදුකරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
2334 වැනි පොසොන් උත්සවය සැමරීම සඳහා අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ 15ක් පමණ බැතිමතුන් වෙනුවෙන් විශේෂ පහසුකම් රැසක් සූදානම් කර තිබේ.
2022 වසරේ රජයේ මූල්‍ය වාර්තාවල අඩංගු රුපියල් බිලියන 22කට අධික මුදල් අක්‍රමිකතා සහ ගිණුම්ගත නොකළ ගනුදෙනු පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
මෙරට රෝහල් පද්ධතියේ රෝග විනිශ්චය සේවා ඉහළ නැංවීමේ අරමුණින් අතිනවීන CT ස්කෑන් යන්ත්‍ර 11ක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ හයිටි සාම සාධක මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය උපකරණ තොගයක් ඉන්දියාව විසින් නොමිලේ ලබා දී තිබේ.
පාදුක්ක වටරැක එළිමහන් බන්ධනාගාරයේ සුනීත විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ රැඳවුම් සිසුන් හය දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණ ලබා තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර