Browsing: ලංකා ව්‍යාපාර
තායිලන්තයේ සිට තෑගි පාර්සලයක් ලෙස මෙරටට එවා තිබූ රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ අපනයන ආදායම 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නැංවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කෙරේ.
ගල්කිස්ස පන්සල පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අදාළව ගිනිඅවිය සැපයූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන රත්මලානේ සයිමා, කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය සහ සමාජ මාධ්‍ය කටයුතු මෙහෙයවූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේ ප්‍රථම වරට පැවැත්වෙන ඓතිහාසික සිතුවම් ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
2008 වසරේ දෙහිවල ප්‍රදේශයේදී සිදු වූ මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ.
මිනිස් ජාවාරම් මැඩලීම සඳහා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් ඒකාබද්ධ ක්‍රියාමාර්ගවල වැදගත්කම ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.
බේරුවල සහ පයාගල අතර මාගල්කන්ද ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ අද (31) සිය ධුරයෙන් විශ්‍රාම ගියේය.
රථවාහන තදබදය වැඩි නාගරික ප්‍රදේශවල රෝගීන් වෙත කඩිනමින් ළඟා වීම සඳහා 1990 සුව සැරිය නව යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර