Browsing: ලංකා ව්‍යාපාර

නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි ගජමුතු දෙකක් විකිණීමට උත්සාහ කළ පුද්ගලයින් තිදෙනෙකු කොළඹදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

බස්නාහිර පළාතේ මහ ඇමැතිවරයාව සිටියදී අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට වරදකරු වූ ප්‍රසන්න රණතුංග මහතාට නියමිත වන්දි මුදල ගෙවීම සඳහා 2027 ජූලි 06 දක්වා කාලය ලබා දී තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ වෘත්තීයභාවය සහ යහපාලන මූලධර්ම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබේ.

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රන් ආභරණ සහ රන් බිස්කට් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ඩෙංගු රෝගය පැතිර යාම හේතුවෙන් සතියක කාලයක් දේශන ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට පැවැත්වීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

තමන්ට පහර දුන් බවට චෝදනා එල්ල වී සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු පොලිස් පරීක්ෂකවරයා ප්‍රංශයේ පදිංචිව සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

අධිකරණ අමාත්‍යාංශය මගින් හදිසි මරණ පරීක්ෂකවරුන් බඳවා ගැනීම සඳහා වන සුදුසුකම් සහ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව දැනුම් දෙයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවීමට නියමිතව තිබේ.

මීගමුව බන්ධනාගාරයේදී සිදුවූ ගැටුමකින් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන්ගේ දේහයන් අවසන් ගෞරව දැක්වීම සඳහා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට රැගෙනවිත් තිබේ.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් නිලධාරීන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවට එක්වූ අධිකරණ අමාත්‍යවරයා දැඩි සංවේගයට පත්විය.