හොරණ-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගෝනපල හන්දිය ආසන්නයේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් රථවාහන ගමනාගමනයට බාධා මතු වී තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
චීනයේ ෂිෂැන්ග් ප්‍රාන්තයේ ඇති වූ නායයාම් සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට චීන රජය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති ක්ෂේත්‍රවල නවීකරණය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා කැනඩාවේ සහාය ලබා ගැනීමට සාකච්ඡා පැවැත්වේ.
එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ විවිධ ප්‍රදේශවල වගාවන්ට සිදුවූ හානි වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක වන්දි මුදලක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.
ලබන වසර අවසන් වීමට පෙර දිවයින පුරා පොල් අක්කර 40,000ක් වගා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මහතා පවසයි.
ඓතිහාසික යාපහුව රාජධානියේ අභිමානය විදහා දක්වන ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය වසර දහයකට පසුව හෙට රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස වීථි සංචාරය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ පාසල් පෝෂණ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සිය පූර්ණ සහාය ලබා දීමට ලෝක ආහාර වැඩසටහන එකඟතාව පළ කරයි.
දේශගුණික විපර්යාස සහ පාරිසරික අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සහ මොංගෝලියාව අතර විශේෂ සහයෝගීතා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඉදිරි දශකය තුළ කිසිදු බාධාවකින් තොරව විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය අනන්‍ය සේවාවක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර