ගෝලීය රබර් කර්මාන්තයේ නව ප්රවණතා සහ තාක්ෂණික දියුණුව ඉලක්ක කරගනිමින් RubExpo 2026 ජාත්‍යන්තර රබර් ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතාගේ ජීවිත කථාව අළලා රචිත ‘රතුවේවි මිහිමඩල’ ග්‍රන්ථය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි.
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කාන්තාවක් ආදේශක මවක් ලෙස කටයුතු කරමින් සිටියදී ස්වභාවිකව පිළිසිඳගත් දරුවෙකු සහ ආදේශක කළලයක් සහිත නිවුන් දරුවන් බිහි කර තිබේ.
නේපාලයේ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් හත් දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගා ආශ්‍රිතව තිබී සොයාගෙන තිබේ.
නේපාලය සහ චීනය අතර දේශසීමා කලාපයේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 2,400කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති අතර මරණ සංඛ්‍යාව 626ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමකින් පුද්ගලයින් 32 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා නිලධාරීන් පිරිසකට අධිකරණයෙන් කැඳවීම් නිකුත් කර තිබේ.
දිත්වහා ආපදාව හේතුවෙන් හානි වූ කච්චිමඩුව වැව රුපියල් මිලියන 200ක වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ.
ඇමරිකානු සම්බාධකවලට ලක්ව ඇති ඉරාන තෙල් ටැංකි 11කින් සමන්විත නෞකා බලඇණියක් ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ නිරීක්ෂණය වී තිබේ.
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි වසරේදී පොල් අස්වැන්නට බලපෑම් එල්ල විය හැකි බව පොල් පර්යේෂණ ආයතනය අනතුරු අඟවයි.
මාර්ගගත ක්‍රීඩා, සූදුව සහ සයිබර් හිරිහැර හමුවේ ශ්‍රී ලාංකේය දරුවන්ගේ ඩිජිටල් ආරක්ෂාව තහවුරු කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ මනෝචිකිත්සක වෛද්‍යවරුන් අවධාරණය කරයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර