පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් දිස්ත්‍රික්ක කිහිපයක ගොවීන් සඳහා කෘෂි රක්ෂණ වන්දි ගෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
ආපදා තත්ත්වයන් කල්තියා හඳුනාගෙන ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා ප්‍රජාව සවිබල ගැන්වීමේ විශේෂ පුහුණු වැඩසටහනක් මහනුවරදී ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා මහතා අද (18) දින සිට වැඩ භාර ගත්තේය.
චීනයේ බෙයිජිං නුවරදී 2026 ලෝක රොබෝ සමුළුව ආරම්භ වී තිබේ. මෙය දින පහක් පුරා පැවැත්වෙන අතර, නවීන තාක්ෂණික ජයග්‍රහණ රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.
ඉරානය සමඟ පවතින සාම ගිවිසුම් ක්‍රියාවලියට ඕමානය මැදිහත් වුවහොත් එරටට එරෙහිව ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
ඉරානය සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට බාධා පැමිණවුවහොත් ඕමානයට දැඩි ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නිකුත් කර තිබූ මට්ටක්කුලියේ පදිංචි සැකකරුවෙකු ඕමානයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට මහතා පත් කර තිබේ.
ඕමානයේ සැඟව සිටි ‘සමිත්පුර චතූ’ නමැති සැකකරු අද අලුයම කටුනායක ගුවන්තොටුපළ හරහා දිවයිනට රැගෙනවිත් තිබේ.
ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සිය පවුලේ සාමාජිකයන් සමඟ ගත කළ විවේකී අවස්ථා ඇතුළත් නවතම ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත එක් කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර