උතුරු කොරියානු නායක කිම් ජොං උන් සමඟ පවතින සමීප සබඳතාව හේතුවෙන් දකුණු කොරියාව සමඟ සිදුකරන ඒකාබද්ධ හමුදා අභ්‍යාසවල ප්‍රමාණය අඩු කරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.
Browsing: ශ්‍රී ලංකාව
වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන සතුන් වෙනුවෙන් ත්‍රිවිධ හමුදා පශු වෛද්‍ය සේවය කැඳවීමට පියවර ගෙන තිබේ.
මහවැලි ‘සී’ කලාපයේ ක්‍රියාත්මක කළ ‘යාය 500’ වැඩසටහන හරහා මෙවර යල කන්නයේදී වාර්තාගත කීරි සම්බා අස්වැන්නක් නෙළා ගැනීමට ගොවීන් සමත්ව තිබේ.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත.
ග්‍රාම නිලධාරීන් සඳහා ලබා දීමට පොරොන්දු වූ ඉන්ධන සහ සන්නිවේදන දීමනා වහාම ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී.
යාපනයේ ඓතිහාසික නල්ලූර් කන්දස්වාමි කෝවිලේ වාර්ෂික මංගල්‍යය කොඩි එසවීමේ චාරිත්‍රයෙන් ආරම්භ විය. දින 25ක් පැවැත්වෙන මංගල්‍යයේ රථෝත්සවය සැප්තැම්බර් 9 වැනිදාත් තීර්ථෝත්සවය සැප්තැම්බර් 10 වැනිදාත් පැවැත්වීමට නියමිතය.
පාසල් නිවාඩු සමයත් සමඟ දරුවන් අතර ජනප්‍රිය වී ඇති සරුංගල් යැවීමේ විනෝදාංශය හේතුවෙන් සිදුවන අනතුරු ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල පවසයි.
තණමල්විල ප්‍රදේශයේ ගංජා හේනක් වැටලීමේදී සැකකරුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබාගත් බව කියන මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ පවතින පෙට්‍රල් ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන රථ බවට පරිවර්තනය කිරීම මගින් රටේ වාර්ෂික ඉන්ධන ආනයන වියදම විශාල ලෙස අඩු කරගත හැකි බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වෙන් කළ අරමුදල්වලින් බහුතරයක් තවමත් භාවිත කර නොමැති බව අනාවරණය වේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර