ඉන්දියාවේ නොයිඩා නගරයේ නේවාසික ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පවුල් 50ක් බේරා ගැනීමට ගිනි නිවන අංශ සමත් විය.
Browsing: Featured
ප්‍රධාන පෙළේ පුවත් වෙබ් අඩවියක අන්තර්ගතයන් වෙත පිවිසීමේදී තාක්ෂණික ගැටලු මතුව ඇති බව වාර්තා වේ.
පොදු ප්‍රවාහන සේවයේ නිරත රියදුරන් සහ කොන්දොස්තරවරුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීමට රජය විශේෂ ජාතික වැඩසටහනක් ආරම්භ කර තිබේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඉදිරි වසර තුන තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත නව සංවර්ධන සැලැස්මක් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු පිරවීමේ වැඩසටහන යටතේ සෞඛ්‍ය කළමනාකරණ සහායකයින් 228 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම අද (16) සිදු කෙරේ.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ හානි අවම කිරීමට රජය නිසි පූර්ව සැලසුම් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් ධීවර හා ජලජ සම්පත් සංවිධානයේ නව කැඳවුම්කරු ලෙස බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධනේෂ් භානුක දයාරත්න මහතා පත් කර තිබේ.
පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් අගෝස්තු මාසයේ මැද භාගය දක්වා ඩෙංගු රෝග ව්‍යාප්තියේ ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාව තුළ සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
ඉන්දියාව බලා යන දඹදිව වන්දනාකරුවන් සඳහා මෙතෙක් ලබාදුන් සහන වීසා පහසුකම මේ වන විට අත්හිටුවා ඇති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමය පවසයි.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර