ජනාධිපතිවරයා සහ අගමැතිනිය ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රුව යොදාගනිමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ සිදුකරන මූල්‍ය වංචා පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවයි.
Browsing: Featured
2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ දේශපාලන චින්තනය ඇතුළත් ග්රන්ථ මාලාවේ 5වැනි වෙළුම කොළඹ දී එළිදැක්විණි.
සිකුරු ග්‍රහයා සිංහ රාශියට පිවිසීමත් සමඟ ලග්න දොළහටම බලපාන ජ්‍යොතිෂමය කරුණු සහ ඒ සඳහා කළ හැකි පිළියම් පිළිබඳව විස්තර මෙසේය.
ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ඉලක්ක කර ගනිමින් සිදුවූ දත්ත කාන්දුවක් හේතුවෙන් ඇපල් සමාගමේ ඉදිරි iPhone 18 Pro මාදිලියට අදාළ රහස්‍ය තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු දූත පිරිසක් චීනයේ පැවති විශේෂ වැඩමුළුවකට සහභාගී වී තිබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් සිය දෙවන කාර්තුමය ප්‍රගති සමාලෝචන රැස්වීම පවත්වා ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව අනුරාධපුර කෝණකුඹුක්වැව මහා විද්‍යාලයේ නවීකරණ කටයුතු ආරම්භ කෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව වීරවිල ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පිරිත් පිංකම උත්සවාකාරයෙන් පැවැත්විණි.
දිවයින පුරා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කර තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර