මධ්‍යම කඳුකරයේ අනතුරුදායක මාර්ගවල සිදුවන රිය අනතුරු අවම කිරීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරක්ෂිත වැටවල් ඉදිකිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
Browsing: Featured
මංගල උත්සවයෙන් පසු තම බර සහ බාහිර ස්වරූපය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මතුවූ කතාබහට පිළිතුරු දෙමින් කළණගේ බිරිඳ වන රුචිනි දැඩි සටහනක් තබා තිබේ.
බොලිවුඩ් නළු රන්බීර් කපූර් මෑතකදී පැළඳ සිටි මිල අධික සුඛෝපභෝගී ඔරලෝසුවක් මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ.
ජපානයේ පැවැත්වෙන 5 වැනි ආසියානු පරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ ජනනි ධනංජනා වික්‍රමසිංහ නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනාගැනීමට සමත් විය.
අම්පාර, ඉරක්කාමම් ප්‍රදේශයේ දිගු කලක් අබලන්ව පැවති හිදායා මාර්ගය රුපියල් මිලියන 21.6ක වියදමින් යළි සංවර්ධනය කිරීම ආරම්භ කර තිබේ.
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය ඕනෑම නීතිමය පියවරක් ගැනීමට වත්මන් රජය පසුබට නොවන බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.
ටිබෙටයේ කඳුකර ප්‍රදේශයක සිදුවූ රිච්ටර් පරිමාණ 7ක භූ කම්පනයකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර විශාල පිරිසක් අවතැන් වී තිබේ.
2026 මිස් ඉන්ටර්නැෂනල් වර්ල්ඩ් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා 2025 වසරේ එම කිරුළ දිනාගත් කැටලිනා ඩියුක් මෙරටට පැමිණියාය.
මඩකලපුව ආනෛපන්දි හින්දු කාන්තා විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 45ක මුදලක් වෙන් කර තිබේ.
ජාත්‍යන්තර ගායිකා මේගන් තී ස්ටැලියන්, සුප්‍රසිද්ධ ඉන්දීය නිළි ප්‍රියංකා චොප්රා වික්ටෝරියාස් සීක්රට් විලාසිතා දැක්මකදී දැකීමට තමන් දැඩි කැමැත්තකින් පසුවන බව පවසා තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර