Browsing: Featured

ශ්‍රී ලංකාවේ ආගමික සහජීවනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී නවරාත්‍රී පූජෝත්සවය පැවැත්විණි.

සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය තොරතුරු පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළේය.

ඇමෙරිකාව තම කොන්දේසි පිළිගන්නා තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව ඉරාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කරයි.

මඩකලපුව වාළච්චේන මුහුදු තීරයේ සඟවා තිබූ නීතිවිරෝධී සුරුක්කු දැල් තොගයක් නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන තිබේ.

ප්‍රකට දළ ඇතා වූ කාවන්තිස්සගේ අභාවයෙන් පසු ගල්ගමුවේ අලි රංචුවක් මාර්ගය අසල රැඳී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංවේදී කතාබහක් මතු කර තිබේ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා ගාල්ල පෙට්ටිගලවත්ත අවි ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ලොවම මවිත කළ ශ්‍රී ලාංකික ක්‍රීඩක රණතුංග කරුණානන්ද මහතා අනුස්මරණය කරමින් නව සමරු මුද්දරයක් නිකුත් කෙරිණි.

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පුස්තකාලයකට අලුයම ඇතුළු වූ වලසෙකු එහි තිබූ ආහාර වර්ග කිහිපයක් අනුභව කර පිටව ගොස් තිබේ.

මිනිස් ජාවාරම් මැඩලීම සහ වින්දිතයින් ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් දකුණු පළාතේ නීතිඥවරුන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.

ඉන්දීය බොලිවුඩ් සිනමා නළු ටයිගර් ෂ්රෝෆ් ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඔහුගේ රියදුරා තුවාල ලබා තිබේ.