Browsing: Featured

රජයේ විශ්වවිද්‍යාලවල පවතින නේවාසිකාගාර හිඟයට විසඳුම් ලෙස නව නේවාසිකාගාර 55ක් ඉදිකිරීමට සහ පවතින ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඉංගිරිය, හඳපාංගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන පහරදීම පාගමනකට සම්බන්ධ එකක් නොවන බව පොලිසිය තහවුරු කරයි.

ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හිටපු ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් පැය තුනකට අධික කාලයක් සාක්ෂි විමසා තිබේ.

පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාව හරහා ව්‍යාජ ලේඛන භාවිත කරමින් ඉන්දියාවට භාණ්ඩ ජාවාරම් කළ පිරිසක් ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දුනීසියාවේ පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් හටගත් ඝන දුමාරය සිංගප්පූරුව ඇතුළු අසල්වැසි රටවල වායු ගුණාත්මකභාවය බරපතල ලෙස පහත හෙළා තිබේ.