ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ඩියාගෝ හමුදා කඳවුර ආසන්නයේදී ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරට ලක්ව ඇත්තේ F-35B වර්ගයට අයත් ප්‍රහාරක යානයකි. යානය කඩා වැටීමට මොහොතකට පෙර නියමුවා ආරක්ෂිතව ඉවතට පැනීමට සමත්ව තිබේ.
සිද්ධියෙන් නියමුවාට සුළු තුවාල සිදුව ඇති අතර, ඔහු මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
යානය කඩා වැටීම හේතුවෙන් අවට වනාන්තර ප්‍රදේශයක ගින්නක් ද හටගෙන ඇත. කෙසේ වෙතත්, මෙම අනතුර සිදුවීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බව බලධාරීන් පවසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර