පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.
අද (20) අලුයම සිට ජල විදුලි බලාගාර ආශ්රිත ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත.
ජලාශය වාන් දැමීම හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව ජලාශභාර ඉංජිනේරුවන් පවසයි.
එබැවින්, කැළණි ගඟේ පහත් බිම්වල පදිංචි ජනතාව සහ ගඟ ආශ්‍රිතව කටයුතු කරන පිරිස් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස බලධාරීන් දැනුම් දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර