බලංගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ නව අධ්යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ නිලවරණය අද (31) පැවැත්විණි.
මෙම නිලවරණයේදී සමිතියේ අධ්යක්ෂ ධුර හතම ජයග්රහණය කිරීමට ජාතික ජන බලවේගය නියෝජනය කළ අපේක්ෂක කණ්ඩායම සමත් විය.
ඒ අනුව, රොහාන් ජගත්සිරි ප්රනාන්දු, සනත් නන්දසිරි, අනිල් කුමාරතුංග, උදය කිත්සිරි කුමාර, චිත්රානන්ද ගුණසේකර, විජයරත්න ගොඩලියද්ද සහ ආනන්ද ජයරත්න යන මහත්වරුන් නව අධ්යක්ෂ මණ්ඩලය සඳහා තේරී පත්වූහ.
මෙම ජයග්රහණයත් සමඟ බලංගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ පාලන බලය සම්පූර්ණයෙන්ම ජාතික ජන බලවේගය වෙත හිමිව තිබේ.

අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්රේමදාස
සිවඥානම් ශ්රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර